අද (27) දින රොකට් ප්‍රහාර කිහිපයක් පලස්තීනය විසින් ගාසා තතීරයට එල්ල කල බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයන් ඊශ්‍රායිලයේ ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් සාර්ථකව ව්‍යර්ථ කළ බව වාර්තා වේ.
ඊයේ (26) දිනයේ පලස්තීනයට එල්ල කල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් දස දෙනකු මියයාමත් සමගම පලස්තීනය මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
