කුණ්ඩසාලේ බලගොල්ල ජල පොම්පාගාරයේ ජලය නොමැති වීමෙන් පල්ලෙකැලේ අයිජන මණ්ඩලය සහ ඒ අවට ගම්මාන වල ජීවත් වන තිස් දහසකට ආසන්න ජනතාවකට දින එකහමාරක සිට උග්‍ර ජාල හිගයකට මුහුණ දෙමින් සිටි.
ජල සම්පාදන මණ්ඩලය පෙර දැනුම් දීමකින් තොරව මෙසේ ජල සැපයීම නතර කර තිබේ. මෙම ජාල සැපයුම නැවතීමට හේතුව ලෙස ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ මහවැලි ගඟෙන් පොල්ගොල්ල ජලාශයට ජලය නොලැබෙන බැවින් ජලය පොම්පකිරීමට නොහැකි බවයි.
ඒ හේතුවෙන් පල්ලෙකැලේ ආයෝජන මණ්ඩලයට අයත් කරමාන්ත ශාලා වසා දැමීමට සිදුවනු ඇති බවද එහි බලධාරීන් පවසයි.
පල්ලෙකැලේ ආයෝජන කලාපය වැසීමට සිදුවන ලකුණු
-
by Ravana

- Categories: විශේෂ පුවත්
- Tags: විශේෂ පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024