පසුගිය වසරේ එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵල

2021 වර්ෂය තුළ දී මෙරට ජනගහනයෙන් 63%ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති අතර 18.4% ක් තෙවන කොවිඩ් මර්දන මාත්‍රාව ලෙස ෆයිසර් මාත්‍රාව ලබා ඇත.

එමෙන්ම 2021 වර්ෂයේ දී කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති ප්‍රතිශතය 72%ක් වන අතර ඉන් 50.2%ක් ම චීන සයිනොෆාම් එන්නත් ලබා ඇත.

7.1%ක් ෆයිසර් පළමු මාත්‍රාව ලබා ඇති අතර 3.6%ක් ෆයිසර් දෙවන මාත්‍රාව ලබා ඇත.

Exit mobile version