පහර දී පුද්ගලයකු ඝාතනය කරයි.

තියුණු ආයුධයකින් පහර දී මැදගම දිඹුල්දෙන ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව වාර්තාවේ.

පුද්ගලයන් දෙදෙනකු බහින්බස් වීමක් දුරදිග යාමේදී ඇතිවූ පහර දෙමක් මත මෙම මරණය සිදුව තිබේ.

වයස අවුරුදු 47ක් වයසැති මියගිය පුද්ගලයා පහරකෑමෙන් බරපතළ තුවාල ලබා මැදගම රෝහලට ඇතුලත් කීරීමෙන් අනතුරුව මිය ගොස්තිබේ.

මිය ගොස් ඇත්තේ කොටබෝව මැදගම ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version