සංජීව සහ ආනන්ද පාලිත අත්අඩංගුවට

 

කොල්ලුපිටිය පොලීසිය විසින් විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාද්‍ය ප්‍රකාශක වරයා සදහන් කර ඇත්තේ මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් හට තර්ජනය කිරීම බලහත් කාරය පෑම යන චෝදනා මත ඔහුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

Exit mobile version