ප්‍රංශය ටික්ටෝක් ගැන තීරණය ගනී.

ප්‍රංශයේ රාජය සේවා අමාත්‍ය ස්ටැනීස්ලාස් නිවේදනය කර ඇති පරිදි ප්‍රංශයේ ටික්ටෝක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදෙශ් වාර්තා සදහන් කර තිබේ.

ඒ අනුව එරට රාජ්‍ය සේවකයන්ගෙන් මෙම ටික්ටෝක් යෙදවුම් ඉවත් කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇති බව සදහන් වේ.

Exit mobile version