ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් .

රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (24) උදෑසන වේයන්ගොඩ දී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ.

Exit mobile version