ප්‍රමිතියෙන් තොර ටින් මාළු වෙළදපොලට.

ප්‍රමිතියෙන් තොර ටින් මාළු ඉවත් කෙරුව ද ව්‍යාජ ලේබල් අලවා නැවතත් ඒවා වෙළදපොලට යොමු කිරීම සදහා ජාවාරම්කරුවන් කටයුතු කරන බව ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරන බව වාර්තා වේ.

Exit mobile version