ප්‍රාණ ඇපකරුවන් 24 කට නිදහස.

කටාර් රාජ්‍යය මැදිහත් වී ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර ඇති කරගත් එකගතාවට අනුව අද (25) දින හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 24 දෙනකුට නිදහස හිමිවූ බව වාර්තා වේ .

එම 24 දෙනා නිදහස් කිරීමට ඊශ්‍රායලයට ඔවුන්ගේ බන්ධනාගාරවල රදවා සිටි පලස්තීනුවන් 39 ක් නිදහස් කිරීමට ද සිදුවී ඇති බව සඳහන් .

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර ඇති කරගත් එකගතාවට අනුව මේ වනවිට සිවු දින සටන් විරාමයක් පැවැත්වෙන බවයි.

Exit mobile version