ප්‍රියංක රණ්මන්ඩල නම් ජනප්‍රිය ගායකයා දීර්ඝ කාලයක් රෝගාතුරව නිවසේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
ජනප්‍රිය ගීත 20 කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ හඩින් ගායනා කර ඇති අතර ගායන සිල්පියාගේ අවසන් කටයුතු පිලිබදව පසුව දැනුන් දෙනු ලබන බවයි වාර්තාවන්නේ.
(චායාරූපය අන්තර්ජාලයෙන්)
