ප්‍රවින රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා රෝහල්ගත කෙරේ

හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා රෝහල් ගත කර ඇත.

මොහු රසික හදවත් දිනාගත් විශාල ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ රංගන ශිල්පියෙක් වන අතර රෝගාබාධය හේතුවෙන් ඔහුව කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version