සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍ය කලාවේද ප්‍රවීනයෙකු වූ විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
ඇය මියයන විට 64 වියෙහි පසුවී ඇත.
ඇය ඊයේ (23) දිනයේ මියගොස් තිබුණේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.
ඇය 1982 වසරේ සිනමාවට පිවිස ඇති අතර ඉන් පසුව අනුරාධා, රන්දම්වැල්, සඳමඩල ආදී චිත්‍රපට 30ට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත.