ප්‍රියන්ත කුමාරගේ ඝාතනයෙන් පසු විදෙස් ගණකාධිකාරීවරුන් පාකිස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කරයි

පාකිස්තානයේ දී ම්ලේච්ඡ අයුරින් ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමත් සමග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන සිදුකරන එරට ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත.

එරට පිහිටි ඇතැම් ආයතනයන්හි විගනන කටයුතු සඳහා පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකික විගණන ආයතන වන බැවින් මෙම සිද්ධියෙන් අනතුරුව එම ආයතන පාකිස්තානය වෙත පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි එරට මාධ්‍ය වාර්ත‌ා කළේ.

Exit mobile version