පාන් ගෙඩියත් රුපියල් 100 පන්නයි ?

සෙරන්ඩිප් සමාගම සිය තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දමා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පාන් ගෙඩියක මිලද රුපියල් 100 ක් හෝ ඊට වඩා වැඩි හෝ අඩු විය හැකි බවද වාර්තා වෙයි.

Exit mobile version