පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් 20 වනදා.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 20 වනදා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11 පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එම විශේෂ රැස්වීම සදහා සියලු පක්ෂ නායකයින් සහභාගී වන ලෙසට දැනුම් දී ඇති බව සදහන්.

Exit mobile version