අද උදය වරුවේ තවත් අසරණ මිනිසෙකු ඉන්ධන පොලිමේදී මිය ගොස් තිබුණි. ඒ බොරැල්ලේදීය. නමුත් මාස ගනනාවක් ගෙවී ගියත් තවමත් ජනතාවගේ ප්‍රශ්න විසදීමට රජය අපොහොසත්ව තිබේ.
අද (06) පාර්ලිමේන්තුවද කිසිදු විසදුමක් නැතිව ගෙවී ගියේය.

This is an important message requiring you to make a choice if you're based in the EU.