පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් .

නිසි ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් දැනුවත් කිරීමට විශේෂ දුරකථන අංකයක් හදුන්වාදීමට
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

ඒ අනුව 011 218 22 53 යන දුරකථන අංකයට පැය 24 පුරා කිරුම් මිනුම් උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බව සුජීව අකුරන්තිලක මහතා සදහන් කර තිබේ.

Exit mobile version