පාසල් උපකරණවල මිල අඩුවීමක්.

පාසල් බෑග්, අභ්‍යාස පොත් හා පාවහන් මිල ඉදිරි සති දෙක තුළ තවදුරටත් පහළ දැමීමට හැකි බවට සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර ප්‍රකාශ කළේ , ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මෙම සහනය ජනතාවට ලබා දිය හැකි බවයි.

Exit mobile version