පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ ගැටුමකින් 10කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම ගැටුම හටගෙන ඇත්තේ පාසල් දෙකක් අතර පැවති පාපන්දු තරගයක් අතරතුරදීය.
වැල්ලවත්ත ක්‍රීඩාංගණයකදී ඇතිවූ මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබු පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සදහන්