පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු ගැන තීරණයක්.

මැයි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු 5% – 8% අතර අගයකින් පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version