පාස්කු ප්‍රහාරයට සම්භන්ධ සැකකරුවන් පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පුත්තලම මද්‍රාසා ශාලාවකට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (18) නියෝග කළ බව වාර්තා වේ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මැයි 31 දක්වායි.

Exit mobile version