පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් හිටපු ජනපතිට අභියාචනාධිකරණයෙන් ලැබුණු තීන්දුව.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩු විභාගය අද (14) දින සිට සති 10කට කල් දමන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපතිට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි.

Exit mobile version