පිදුරුතලාගලින් සැකකටයුතු මළසිරුරක්.

නුවරඑළිය පොලිසියට ලද තොරතුරකට අනුව නුවරඑලිය පිදුරුතලාගල රක්ෂිතයට අයත් ළදු කැලෑවක තිබී සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළසිරුරක් සොයා ගෙන ඇතිබව වාර්තා වේ.

මිය ගිය පුද්ගලයා ඊයේ (9) දින මෙම රක්ෂිතයට ඇතුළුවී ඇතිඅතර නැවත නොපැමිණීම හේතුවෙන් ගම්වාසින්විසින් සොයා බැලීමේදී මල සිරුර හමුව ඇති බවයි වාර්තාවන්නේ.

ඔහු රක්ෂිතයට ඇතුල්වී ඇත්තේ දර කැඩීමට බව පැවසේ.

 මෙලෙස මිය ගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයකු බවයි පැවසෙන්නේ.

Exit mobile version