පීඩාවට පත් ජනයාට මහ බැන්කුවෙන් ණය

වැඩි පොලී අනුපාත හා බදු හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයන්ට ණය ලබා දීමට චක්‍ර ලේඛ දෙකක් නිකුත් කර ඇති බව මහ බැන්කුව පවසයි.
විශේෂ බැන්කු සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ ප්‍රකාශ කර තිබේ.

වැඩි පොලී අනුපාත නිසා සහ බදු නිසා ණය ලබාගත් අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා කියලා අපිට පැමිණිලි ලැබෙනවා. ඒවට අපි දැනටමත් අලුත් චක්‍රලේක දෙකක් නිකුත් කරලා තියෙනවා. ඒ ගැන සලකාබලා බැංකුවල ණය ගෙවීමේ හැකියාව ඇති අයට යම් ආකාරයක ණය සහනයක් දෙන්න.. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ අයට සහනයක් දෙන්න.”

Exit mobile version