අද (12) රජය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, පෞද්ගලික රෝහල් වලින් සිදු කරගන්නා පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා උපරිම මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව පී.සී.ආර් සදහා උපරිම ගාස්තුව 6500.00 ක් ද , ඇන්ටිජන් පරීක්ෂණ සදහා උපරිම ගාස්තුව රුපියල් 2000.00 ලෙස මිල නියම කර තිබේ.
පී.සී.ආර් සහ රැපිඩ් සදහා පුද්ගලික රෝහල් වලට උපරිම මිලක් නියම කරයි.
-
by Ravana

- Categories: සෞඛ්‍ය
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024