මැදිරිගිරිය පොදු ක්‍රීඩාංගනයේදී සිය සිරුරට පෙට්‍රල් දමාගනිමින් ගිනි තබාගෙන පුද්ගලයකු මිය ගොස් ඇති පුවතක් වාර්තා වේ .
මෙම සිද්ධියට ප්‍රේම සම්බන්දයක් මුල් වී ඇති බව කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පොලොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පෙදරේරුවෙකි.
