තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකිව පුවක් වගාකරුවන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම විවිධ පාර්ශව විසින් කරුංකා මෙරටට ගෙන්වා ලංකාවේ පුවක් සමග මිශ්‍ර කර සිදුකරන ප්‍රතිඅපනයන ක්‍රියාවලිය හේතුවෙන් ද කරුංකා සදහා නිසි මිලක් නොලැබෙන බවට පුවක් වගාකරුවන් ප්‍රකාශ කර තිබේ.
