පෘතිවිය මෙන් තවත් ග්‍රහලෝකයක්. නාසා දකියි.

තාරකා විද්‍යාඥයන් විසින් පෘතිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයා ගත් බව විදෙස් මාද්‍ය වාර්තා කරතිබේ.

නාසා ආයතනය පවසන්නේ JAMES WEBB අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් සොයා ගත් බවයි.

එසේම මෙම ග්‍රහ ලෝකය ජීවීන්ට හිතකර බවත් නව ග්‍රහ ලෝකය ආලෝක වර්ෂ 4.2 ක් දුරින් පිහිටා ඇති බවත් නාසා ආයතනය පවසයි.

නාසා වැඩිදුරටත් පවසන්නේ පෘතිවියේ සිට යානයක් එම ග්‍රහ ලෝකය වෙත යැවීමට වසර 100 ක් පමනගතවන බවත් මෙම ග්‍රහ ලෝකය පෘථිවිය තරම්ම විශාල බවත්ය.

Exit mobile version