පෙට්‍රල් මිල ආයෙත් ඉහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්රල් ලීටරයක මිල රැපියල් 30 කින් ඉහල දමා තිබේ. ඒ අනුව පෙට්රල් ලීටරයක නව මිල වන්නේ රැපියල් 400 කි

Exit mobile version