පෙබරවාරියේ වෙනස් වීමට නියමිත ගෑස් මිළ

ලිට්‍රෝ සමාගම පවසන්නේ ගෑස් සිලින්ඩරයක මිල පෙබරවාරි මාසයේ සිට ඉහළ යාමට හැකියාව ඇති බවයි.

එම සමාගම පවසන්නේ ලෝක වෙළදපොළේ ගෑස් මිල ඉහල යාම මෙම වදුවීමට හේතු වන බවයි.

ඒ අනුව රුපියල් 500 කින් පමණ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් ඉහල යනු ඇති බවයි වාර්තාවන්නේ.

Exit mobile version