පේරාදෙණිය සිසුවා පිළිබඳ තවමත් තොරතුරු නැහැ.

Missing red rubber stamp vector isolated


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදන්වූ ශිෂ්‍යයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය ප්‍රකාශ කරයි.

කඩවත ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි   පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙක් මෙසේ පසුගියදා අතුරුදන් වී තිබුණි.

මේ අතර මීට සති කිහිපයකට පෙර ආතතිය දරා ගැනීමට නොහැකිව එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි හානිකරගෙන තිබුණි.

Exit mobile version