පේරු රාජ්‍යයේ බෑගයකින් මමියක් සොයා ගැනේ.

පේරු රාජ්‍යයේ ආහාර බෙදා හරිනු ලබන පුද්ගලයෙකුගේ බෑගයක තිබී වර්ෂ 600ත් 800ත් පමණ වන මමියක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔවුන් වැඩි දුරටත් සදහන් කළේ මෙම පුද්ගලයා පරීක්ෂා කරන අවස්ථාවේදී ඔහු පුරාවිද්‍යා භූමියක සිට ඇති බවයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා සිය කාමරය තුළ මෙම මමිය දීර්ඝ කලක් තිස්සේ තබා ගෙන සිටි බවයි.

සැකකරු පොලිස් භාරයේ තබා ගෙන වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version