පොදුජන පෙරමුණේ පහර දීමෙන් 78 ක් රෝහලට

පොදුජන පෙරමුණේ පහර දීමෙන් 78 දෙනෙකු කොළඹ මහරෝහලට ඇතුලත් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version