පොලිස්පතිට සහ දේශබන්දුට නීතියෙන් දඩුවම් ලබා දීමට නිර්දේශ කරයි. ත්‍රිවිධ හමුදාවලටත් පාඩමක්.
පසුගිය මැයි 9 වැනිදා ගාලුමුවදොර පිහිටි සාමකාමී අරගලයට පහරදීම පිලිබදව අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවට අප එදිනම් වාර්තා කරන ලදී. එසේම නීතිවේදීන් මෙන්ම ගරු අධිකරණය පවා එම පහරදීම් සම්බන්ධයෙන් වාර්තා කඩවන ලදී. දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට නොගැනීම පිලිබදව ප්‍රශ්න කර තිබුණි එම ගාලු මුවදොර ගෝඨාගෝගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා … දිගටම පොලිස්පතිට සහ දේශබන්දුට නීතියෙන් දඩුවම් ලබා දීමට නිර්දේශ කරයි. ත්‍රිවිධ හමුදාවලටත් පාඩමක්. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed