පොලිස්පති වෙන්න දගලන DIG තෙන්නකෝන්ගේ චරිත විස්තරය සහ චෝදනා ලැයිස්තුව

පාස්කු ප්‍රහාරය…….. පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනිම නිසා කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය පිපිරවිමට ඉඩ හැරිම මේ සම්බන්ධයෙන් 108/2019 අංකයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන සිදු කළ අතර එමගින් එවකට බස්නාහිර උතුර ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් වගකිම් පැහැර ඇතැයි හෙළිකරගෙන චෝදනා පත්‍රයක් ලබා දි විනය පරික්ෂණයක් පැවැත්විම … දිගටම පොලිස්පති වෙන්න දගලන DIG තෙන්නකෝන්ගේ චරිත විස්තරය සහ චෝදනා ලැයිස්තුව කියවන්න