පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මේ වනවිට ශ්‍රේෂ්ඨාඨාධිකරණයට පැමිණ තිබෙන බවට වාර්තා වේ.

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට කරුණු දැක්වීම සදහා පොලිස්පතිවරයා අද (3) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවීමට නියමිතය .

Exit mobile version