මහජන ආරක්ෂක අමාත්‍ය , ආචාර්ය සරත් වීරසේකර මහතා පවසන අන්දමට, මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මෙරට පොලිස් නිලධාරීන් 28 දෙනෙකු මියගොස් ඇත.
එසේම, කොවිඩ් ආසාදනය වී ඇති පොලිස් නිලධාරීන් ප්‍රමාණය 11,700ක් බව ද සඳහන් වේ .
Police officers wearing protective gear stand in formation near the parliament during a protest against a proposed constitution amendment, amid concerns about the spread of the coronavirus disease (COVID-19), in Colombo, Sri Lanka, October 21, 2020. REUTERS/Dinuka Liyanawatte TPX IMAGES OF THE DAY