පොලිස් අත්අඩංගුවේදී වෙඩි තැබීමක්.

පොලිස් අත්අඩංගුවට ගැනීමක් අතරතුරේදී ගාල්ල , ඌරගස්මංහන්දියේ දී වෙඩි තැබීමක් සිදු වූ බව වාර්තා වේ .

ගාල්ල , උරගස්මංහන්දිය ප්‍රදේශයේ දී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිසිය සමඟ පොරබැදීමක් සිදු වී තිබෙන අතර එහිදී මෙම වෙඩි තැබීම සිදු වූ බව සඳහන්.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර සැකකරු පලා ගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version