පොලිසිය පසු බසී. ජල ප්‍රහාරක රථ ජනතාව භාරයට ගනී

කොළඹ  කින්ස්බරි හෝටලය අසලදී  ජල ප්‍රහාරක රථ දෙකක් ජනතාව විසින් අත් පත් කරගෙන තිබෙන බවත්, පොලිසිය කදුළු ගෑස් ගසමින් පසුබසිමින් සිටින බවද අපගේ වාර්තා කරුවන් පවසයි.

එසේම තත්වය දරුනුවෙමින් පවතින අතර කුඩා දරුවන්ද පැමිණ සිටින බව ඔවුන් සදහන් කරයි. මේ වන එම ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම්ද නොමැති බව වාර්තා වෙයි.

Exit mobile version