කාන්තවකගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑ බුද්ධි කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු තලංගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. කුරුඳුවත්ත පොලිසියට අනියුක්තව රාජකාරි කරන මෙම සැරයන්වරයා ඊයේ සවස පොලිස් පොතේ පිටව යෑමේ සටහන් තබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් බත්තරමුල්ල ප්‍රදේශයේ දී කාන්තාවක ගේ රන්මාලය කොල්ල කා ඇත. එම අවස්ථාවේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත. සැරයන්වරයා සහ රන්මාලය පොලිසියට ගෙන ගොස් පරික්ෂා කිරීමේදී එම රන්මාලය ඉමිටේෂන් එකක් බවට තහවුරු වී ඇත ඉදිරි විමර්ශන තලංගම පොලීසිය විසින් සිදු කරයි .
පොලීසිය එළිපිටම රන් බඩු කොල්ල කයි.
-
by publisher 1

- Categories: පොලිසිය
- Tags: ප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024