එළවළු මිල ඉහළ යත්ම පොළොස් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පොළොස් ගෙඩියක් ඊයේ (29) අලෙවි කෙරුණේ රුපියල් 200 කටය. මේ අතර, කැරට් ඇතුළු එළවළු මිල ගණන්ද ඊයේ දිනයේදී යළි ඉහළ ගොස් තිබූ බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.