අද (19) උදෑසන සිට පෞද්ගලික බස් රථ කිහිපයක් වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වේ.
එලෙස වර්ජනය සිදු කරන්නේ මාර්ග අංක 274 කොට්ටාව – බොරැල්ල සහ 255 කොට්ටාව – ගල්කිස්ස පෞද්ගලික බස් රථ බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.