බත්තරමුල්ල සුහුරුපායට පොලිස් ආරක්ෂාව යොදයි.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත් අංශයේ නොයෙක් අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය කළ ඉල්ලීමක් අනුව එම ස්ථානයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් යොදා ඇති බව වාර්තා වේ.

Exit mobile version