බදියුදීන්ට විදෙස් ගතවීමට අධිකරණ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ට විදෙස්ගත වීමට අධිකරණ අනුමැතිය හිමිව ඇත.

අදාළ අවසරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මාස 03ක කාලයක් සඳහා ලබා දී ඇත.

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර ඇත.

Exit mobile version