බදුල්ලට සහ රත්නපුරට අනතුරු ඇගවීම්.

පවතින තද වැසි සහිත කාළගුණය හේතුවෙන් බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රිකයන් දෙක නාය යෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙම ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාවට නාය යෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙස ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version