බරවා රෝගීන් ඉහළට .

පසුගිය වසරේ මෙරටින් බරවා රෝගීන් 600කත ආසන්න පිරිසක් වාර්තා වූ බව බරවා රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය සදහන් කරන ලදී . මෙම රෝගය ව්‍යාප්ත වීමට හේතුව වශයෙන් එතුමිය සදහන් කළේ රෝගය පිළිබද නොදැනුවත්කම බවයි.

Exit mobile version