බලංගොඩ සිංහ සමාජයේ සභාපති සිංහ ජගත් චන්ද්‍ර මහතාගේ අදහසක් මත මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දූ දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ලබන වසරේ සිට දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික , සමාජීය වැඩසටහන් රාශියක් කිරිමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය
