බලපිටිය රෝහලේ ගින්නක්.

බලපිටිය මුලික රෝහල තුල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න හට ගෙන ඇත්තේ රෝහලේ ඖෂධාගාරයේ බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බව සදහන්වේ,

වාර්තා වන ආකාරයට ගාල්ල ගිනිනිවීමේ ඒකකය මගින් මේවනවිට  ගින්න නිවීමේ කටයුතු වල නිරතව ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version