බලයෙන් පහකළ ගෝඨාභය යන්නම යයි

ජනතා අප්‍රසාධය මැද දිගින් දිගටම බලයේ රැදී සිටීමට උත්සාහ කල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා මේ වන විට ජනතාව විසින් බලයෙන් පහ කර තිබේ. රට ගිනි තැබූ රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ට කඩේ ගිය සියලු දෙනාගේම මෙන්ම ඔහුව ආරක්ෂා කිරීම සදහා දිගින් දිගටම විවිධ කූට උපක්‍රම භාවිතා කල ඔහු නොමග යැවූ කල්ලියේ සියලුම දෙනාටම පාඩමක් කියා දෙමින් ඉල්ලා ඉවත්ව ගොස් තිබේ.

ඉල්ලා අස් වීමක් ලෙස පිළිගත නොහැකි නමුත් මේ වන විට ඔහු යන්නම ගොස් තිබේ. එහෙත් ඔවුන් වැපිරූ බීජ නොහොත් හොරු කල්ලි පිටින් ශ්‍රී ලංකාවේ බිහිව තිබේ.  

Exit mobile version