බසයක් පෙරළී 20ක් රෝහලට

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

එම රිය අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version